Monday, August 22, 2022

12V Battery Charger



Car battery charger small












Auto cut off and charging level displayed charger available 
high quality imported parts 
made in sri lanka

12V වෝල්ට්  බැටරි චාජර්

පිටරටින් ආනයනය කරන ලද අනර්ගතම අමු ද්රව්  යොදා නිපදවා ඇත  

බැටරිය සම්පුර්ණයෙන්ම ආරෝපණය වූ විගස Led  බල්බය දැල්වීම මගින්  දන්වයි   .  සම්පුර්ණයෙන් ආරෝපණය වූ වහාම  තව දුරටත් චාජ් වීම ස්වයංක්රියවම නැවතී

මිල ගණන් කිපයක් යටතේ ලබාගත හැක දිවයින පුරා බෙදාහරිනු ලැබේ. බැටරියේ වෝල්ටේජ් එක හා ආරෝපිත තත්වය LCD පැනලය මගින් දැකගත හැක

RS-6500/=

TP-0723335582

Car battery charger (15 Ah)















G.S.W .12V වෝල්ට් කාර් බැටරි චාජර් පිටරටින් ආනයනය කරන ලද අනර්ගතම ද්‍රව්‍ය යොදා නිපදවා ඇත .ආරෝපිත තත්වය හා වෝල්ටීයතාවය LCD පැනලය මගින් දැකගත හැක බැටරිය සම්පුර්ණයෙන්ම ආරෝපණය වූ විගස Led බල්බය දැල්වීම මගින් දන්වයි මිල ගණන් කිපයක් යටතේ ලබාගත හැක අතර දිවයින පුරා බෙදාහරිනු ලැබේ. ඔබගේ බැටරියේ ඇම්පියර් ප්රමාණයට අනුව තෝරාගත හැක තොග ගැණුම් කරුවන්ට විශේෂ වට්ටම් Car battery charger for 20Ah-150Ah Batteies . voltage and charging level indicator can be identify what level of charge Auto cut off option also available best sri lanken product විවිධ ඇම්පියර් මට්ටම් අනුව ඔබගේ බැටරියට ගැලැපෙන චාජරය විවිධ මිලගණන් යටතේ ලබාගත හැක
RS-12500/=

TP-0723335582

Invertor with battery charger




බැටරි චාජරය සහිත 800W ඉන්වටර්ය 
පුර්ණ ශ්‍රී ලංකික  නිෂ්පාදනයක් වන මෙය ඔබගේ නිවසේ ඇති විදුලි උපකරණ විදුලි බලය නොමැති අවස්ථා වලදී ක්‍රියාත්මක කරවා ගැනීමට පහසුකම් සපයයි .එසේම ඉන්වටරයක් බාවිතා කිරීමේදී වැයවන ඔබගේ බැටරිය නැවත ආරෝපණය කර ගැනීමද මෙම උපකරණයෙන් සිදුකරගත හැක මෙමගින් විදුලි පංකා ,රුපවාහිනී ,විදුලි බල්බ ,ආදී නොයෙකුත් ඉලෙක්ට්‍රොනික් උපකරණ ක්‍රියාත්මක කරව ගත හැක

RS-15000/=


2 comments:

  1. I got what you mean , thanks for posting .Woh I am happy to find this website through google. dime cartridges

    ReplyDelete
  2. "Best cream chargers I've tried." Nosboss

    ReplyDelete

12V Battery Charger

Car battery charger small Auto cut off and charging level displayed charger available  ...